හඬ පට

ප්‍රධාන වීඩියෝ පට

පච්ච කෙටූ කාන්තාව පිටුවහල් කිරීම 'නීති විරෝධීයි'

හඬපට 4:02

හඬපට: බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි කාන්තාව රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලයක් නොමැති බව මානව හිමිකම් නීතිවේදිහු පවසති.

  • 23 අප්‍රේල් 2014
හඬපට 5:39

ශ්‍රී ලංකා ක්‍රිකට් 'අසරණ වෙලා'

හඬපට: එංගලන්ත සංචාරයක් මුව විටේ තිබියදී පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය අසරණ කොට ඇති බව සනත් ජයසූරිය පවසයි.

  • 22 අප්‍රේල් 2014
හඬපට 10:49

ලෝකයේ හොඳම රෝහල අම්පාර මහ රෝහල

හඬපට: 2014 වසරේ ලෝකයේ හොඳම රෝහලට ප්‍රදානය කරන ජාත්‍යන්තර සම්මානය අම්පාර මහ රෝහලට හිමිව තිබෙනවා.

  • 19 අප්‍රේල් 2014
හඬපට 2:55

රවුෆ් හකීම් මහනා හිමියන් බැහැ දකී

හඬපට: ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් අතිගරු මහා නායක හිමියන්ගෙන් ඉතාම වටිනා උපදෙස් රැසක් ලැබුණ බවයි අධිකරණ ඇමැතිවරයා පවසන්නේ.

  • 16 අප්‍රේල් 2014
හඬපට 3:51

ශ්‍රී ලංකාව: ඝාතකයන් නිදැල්ලේ

හඬපට: “මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව” (CPJ) නිකුත් කළ නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව "දඬුවමින් මිදී සිටීමේ" ලෝක දර්ශකයේ හතරවැනි ස්ථානයේ පසුවෙයි.

  • 16 අප්‍රේල් 2014
හඬපට 3:10

යුධ පිටියේ ඉන්දීය හමුදා -‘අමූලික බොරුවක්’

හඬපට: ශ්‍රී ලංකා යුද්ධයේ අවසාන භාගයේ දී ඉන්දීය යුධ හමුදාව යුද පිටියේ සිටි බවට පළ වන තොරතුරු අසත්‍ය බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

  • 15 අප්‍රේල් 2014
හඬපට 5:39

මැඩගස්කරයේ මැණික් ගරන ලංකාවේ ව්‍යාපාරිකයෝ

හඬපට: ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් මැඩගස්කරයේ ස්ථිරව පදිංචි වී මහා පරිමාණයෙන් මැණික් ව්‍යාපාරයේ නිරත වී සිටින බව ශ්‍රී ලාංකික මැණික් ව්‍යාපාරිකයෝ පවසති.

  • 13 අප්‍රේල් 2014
හඬපට 3:21

‘බොදු බල සේනා රට ගිණි තියනවා’- වාසුදේව

හඬපට: “ආණ්ඩුව ආණ්ඩුවක් නම්” මෙවැනි සංවිධානයක් මේ ආකාරයට කටයුතු කරනු “නිකම් බලා සිටීමට” ආණ්ඩුවකට හැකිදැයි ඇමතිවරයා ප්‍රශ්න කරයි.

  • 10 අප්‍රේල් 2014
හඬපට 3:59

මැද පෙර දිග සිරුරු කොටස් අලෙවි කිරීමේ ජාවාරමක්

හඬපට: සිරුරු කොටස් ගලවා ගැනීමට කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේ.

  • 10 අප්‍රේල් 2014
හඬපට 3:51

නියඟය නිසා උතුරේ දහස් ගණනක් 'හාමතේ'

හඬපට: මෑතදී යලි පදිංචි කරන ලද පුද්ගලයන් ඇතුළු සිංහල සහ දෙමළ වැසියන් දහස් ගණනක් නියඟය හේතුවෙන් උතුරේත්, නැගෙනහිරත් ආහාර සහ ජල හිඟයකට මුහුණ පා සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

  • 9 අප්‍රේල් 2014